HTML & CSS Complete Course In (Sinhala)
HTML සහ CSS ඉගෙන ගන්න සරලව සිංහලෙන් – මුල සිට අවසානය දක්වා.

HTML & CSS Complete Course In (Sinhala) free download
HTML සහ CSS ඉගෙන ගන්න සරලව සිංහලෙන් – මුල සිට අවසානය දක්වා.
ඔබට HTML සහ CSS මුල සිට සරලව සිංහලෙන් ඉගෙන ගන්න පුළුවන් පළමු පියවර මෙන්න!මෙම පාඨමාලාව මඟින් ඔබට වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ හැකියාවක් ලබාදේ — එය පාසල් ශිෂ්‍යයෙකු වුවත්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු වුවත්, හෝ තාක්ෂණික අත්දැකීමක් නැති අයෙකු වුවත්, මෙය ඔබටමයි!
මෙහිදී HTML භාවිතයෙන් වෙබ් පිටුවක සැලසුම නිර්මාණය කිරීමත්, CSS මඟින් එයට වර්ණ සහ ආකෘති එක් කිරීමත්, Flexbox, Grid, Responsive Design වැනි අංග පැහැදිලිව උගන්වනු ලැබේ.
ඔබට අත්වැලක් විය හැකි mini projects, quizzes, සහ downloadable resources ද ඇතුළත්!Welcome to your first step in web development — learn HTML and CSS in Sinhala, from scratch!
This beginner-friendly course is designed to help you build beautiful, responsive websites using just HTML and CSS. Whether you’re a school or university student, a complete beginner, or someone with no tech background, this course will guide you step by step.
You’ll learn how to structure a webpage with HTML, style it with CSS, and build layouts using Flexbox and Grid. Responsive Design techniques will ensure your sites look great on all screen sizes.
The course includes hands-on mini projects, quizzes, and downloadable resources to practice what you learn and build confidence.
By the end of this course, you will:
Build your own professional-looking websites
Understand how HTML & CSS work together
Be ready to explore more advanced topics like JavaScript or start freelancing