N4 Japanese Language Course
ජපන් භාෂාව සිංහලෙන් ඉගෙනගමු

N4 Japanese Language Course free download
ජපන් භාෂාව සිංහලෙන් ඉගෙනගමු
Learn Japanese language in Sinhala with Isuru
සිංහලෙන් ජපන් භාෂාව සරලව ඉගෙන ගමු.
· ඔබට මුලසිට සරලව සිංහලෙන් ජපන් භාෂාව හරියට ඉගෙන ගන්න අවශයනම් ඔබ ඉන්නේ හරිම ජපන් භාෂා පාඨමාලාවේ වේ.
· මගේ නම ඉසුරු විතානගේ වන අතර දැනට මාගේ ජපානයේ අධ්‍යාපන කටයුතු අවසන්කර ජපානයේ රැකියාවක නිරතවෙමින් සිටිනවා.
· මම දැනට ජපන් භාෂාවේ N2 මට්ටම දක්වා අධ්‍යාපන කටයුතු අවසන් කර සිටිනවා
· මම විශ්වවිද්යාල කාලයේ සිට ජපන් භාෂාව ගැන වීඩියෝ සාදා යූටියුබ් වලට එකතුකල අතර දැනට ජපන් භාෂව ඉගෙනැවීම ගැන අවුරුදු 6 වඩා පලපුරුද්දක් ඇත.
· ඔබ මේ පාඨමාලව කරගෙන යාම මගින් තනියම ජපන් භාෂාව ඉතාමත් පහසුවෙන් ඉගෙනගත හැකි වන අතර මෙම පාඨමාලව JLPT N4 මට්ටම ඉලක්ක කරගෙන නිර්මාණය කර ඇත.
· මෙම පාඨමාලාව තුල වචන මාලාව, වාක්‍යරටා නිර්මානය කරන ව්‍යාකරණ රටා, සවන්දීම අභ්‍යාස සහ කන්ජි කොටස් ඇතුලත් වෙනවා.
· ඔබහට තවදුරත් ජපන් භාෂාව කතාකිරීමට ඉගෙන ගැනීමට අවශ්‍යනම් අපගේ Spoken online Class එකත් සම්බන්ධවීමේ හැකීයවක් පවතිනවා.
· යූටියුබ් විඩියෝ මගින් ඉගෙන්වීමට නොහැකිවූ මින්නා නො නිහොනෝ පොතේ අභායාස සාකච්චා සහ සවන්දීම කොටස් සාකච්චා මුල සිට සරලව ඇති බැවි ඔබට ජපන් භාෂාව පහසුවෙන් ඉගෙනගන්න පුලුවන් කියා හිතනවා.
· මින්නා නො නිහොන්ගෝ පොතේ පාඩම් 40 ක්, අභයාස සාකච්චා, වැඩපොත සාකච්චාව මෙම පාඨමාලවට අඩංගු වන අතර රූප යොදා සරලව පාඩම් විසතර කර ඇත.
· මෙම පාඨමාලව මාස 3ක් කරගෙන යාම මගින් තනිවම ජපන් භාෂාව ඉගෙනගත හැක.
Note: This course is conducted in Sinhala language